
WELCOME TO MY PORTFOLIO
Diploma In Information Literacy and Information & Communication Technolagy
01අන්තර්ගතය-අලෙවිකරණය සහ බූලියන් තර්කනය
02පූර්ව දැනුම-පාසලේ දි වානිජ විෂය යටතේ අලෙවිකරණය පිළිබදව හදාරා තිබුන නමුත් බූලියන් තර්කනය පිළිබදව හදාරා නොතිබුනි
03 නව දැනුම-
අලෙවිකරණය යන විෂය මෑතක් වන තුරුම ආර්ථික විද්‍යාව වානිජ ව්‍යාපාර අධ්‍යනය ගණකාධිකරනය සහ බැංකු ක්‍රම යන ක්‍රේෂ්ත්‍ර වලට අයත් විෂයක්...