Tuesday, June 23, 2015

2015-06-20 (INPUT DEVICES & OUTPUT DEVICES)


WELCOME TO MY PORTFOLIO






Diploma In Information Literacy and Information & Communication Technolagy 2015-DCTI-03016

2015-06-20(INPUT & OUTPUT DEVICES)

01අන්තර්ගතය 
@පරිගණකයට සවි වන ආදාන සහ උපාදාන උපනකරන

02 පූර්ව දැනුම
@MONITER , MOUSE ,KEYBOARD, යන උපකරන සම්බන්ධව         සුලු දැනුමක් තිබුනි


03 නව දැනුම
@INPUT & OUTPUT DEVICES යනුවෙන් පරිගණකයට         සවිවන උපකරන කොටස් දෙකකි
@INPUT DEVICES
    PUNCHED CARD,KEY  BOARD,SCANNER,BARCORD READER,MOUSE,
  JOYSTICK,MICROPHONES,WEB CAMARA



@ PUNCHED CARD
     
        
@ 1887 HERMAN HORLLITH විසින් සොයා ගන්නා ලදි
@ 18cm-8cm දිග පලලින් යුක්තය
@ පැරනි සහ ලාභදායි ක්‍රමයකි
@ කාර්ඩ් පත් කියවිිම සහ සිදුරු කිරිම සදහා වෙනම යන්ත්‍රයක් භාවිතා කරයි
@ වැරදි කාඩ් පත් නැවත සකස් කල නොහැක
@ CARD විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වේ
@ විකෘති CARD භාවිතා කළ නොහැක



@ KEY BOARD






@ වැදගත්ම INPUT උපාංගය වේ
@ පරිගණකය තුලට NUMERIC DATA & TEXT DATA ඇතුලත් කෙරේ
@ අද පවතින යතුරු පුවරුව QWERTY   ලෙස හදුන්වයි
@ TYPEWRITER KEYS,NUMERIC KEYS,FUNCTION KEYS,CONTROL KEYS වශයෙන් යතුරු
    වර්ග 4කි



@ TYPEWRITER KEYS





@ QWERTY ක්‍රමයට යතුරු පිහිටා අැත
@ ඉංග්‍රිසි හෝඩියේ අකුරු 26 සහ විරාම ලක්ෂණ ඇත

@ NUMERIC  KEYS
@




@ FUNCTION KEYS
@


@ CONTROL KEYS
@


@ MOUSE

@  OPTICAL MOUSE & MACHANIICAL MOUSE යනුවෙන් මවුසයන් දෙකකි


@ MOUSE වර්ග 


@ TRACK BALLS

@ TRACK PADS




@ TRACK POINT





@ PEN
@ PEN එකක් භාවිත‍ා තරමින් දත්තඇතුලත්කරයි
@TOUCH SCEEN
@ X,Y ඛන්ඩාන්ක ක්‍රමයට ක්‍රියා කරයි
@ SENSORE ක්‍රමයට ක්‍රියා කරයි

@ GAME CONTROLER
@   JOYSTICK එකක් මගින් GAME එක තුලට පිවිසිමට හැකියාව            ලබා දි ඇත

@ BARCORD READERS

@ IMAGE SCANER

@ OPTICAL CHARACTER                                    RECOGNITION(OCR)
@
@ MICROPHONES


@ WEBCAMARA
@ DIGITAL CAMARA

@ OUTPUTDEVICES

@ HARD COPY & SOFT COPY ලබාදෙන OUT PUT ලෙස              කොටස් දෙකකි


@ MONITERS
@ තොරතුරු පෙන්වන ආකාරය අනුව MONITERS වර්ග කිහිපයකි්(BLACK & WHITE,MONOCHROM,COLOUR)
@ OUTPUT DEVICE එකකි
@ රුපවාහිනි යන්ත්‍රයකට සමාන වේ
@ SOFT COPY ආකාරයට OUTPUT එක ලබා දේ
@ BLACK & WHITE MONITERS වල කලු සහ සුදු වර්ණ භාවිතා වේ
@ MONOCHROME MONITER  වල එක් වර්ණයක් කලු පැහැති පසු බිමක් සමග එකතු වි ප්‍රථිධානය ලබා දෙයි මේ වර්ගයේ MONITERS වල CRT & PALAT PANEL තාක්ෂණය යන දෙයාකාරම භාවිතා වුනි
@ COLOUR MONITER වල විවිධ වර්ණ හැසිරිමෙ හැකියාව ඇත DESKTOP පරිගණක වල CRT තාක්ෂණයද LAPTOP පරිගණක වල PLATPANEL තාක්ෂණයද භාවිතා වේ

@ COLOUR MONITER වල භාවිතා කරන CONTROLER CARD (EXPANSON CARD) මත COLOUR MONITER වර්ග කිහිපයකි(EGA,VGA,SVGA, XGA
@ MONITERS සාදනු ලබන තාක්ෂණය අනුව වර්ග දෙකකි(CRT , LCD)
@ CATHODE RAY TUB MONITER පෙට්ටියක් වැනිය කැතෝඩ කිරන නලයක් ඇත ව්දුලි පරිභෝජනය ඉහලය
@ LIQUID CRYSTAL DISPLY (LCD) MONIERS ප්‍රමාණයෙන් කුඩාය සැහැල්ලුය PLAT SCREEN ලෙස හදුන්වයි


04 ඉගෙනුම් ක්‍රමවේදය
     හොදයි


05 විස්ථාරණිය තොරතුරු ග‍වේශණය

@ KEYBOARD SHORT CUT

CTRL +A = SELECT ALL
CTRL + B = BOLT
CTRL + F=FIND AND REPLACE
CTRL + I=ITALIC
CTRL + O=OPEN
CTRL + P=PRINT
CTRL + S=SAVE
CTRL + U=UNDERLINE




0 comments:

Post a Comment