Friday, June 19, 2015

2015-06-06(History of the computer & internal side of the computer)



WELCOME TO MY PORTFOLIO










Diploma In Information Literacy & Information & Communication Technolagy 2015

(DICT 03016)

2015-06-06(පරිගණක ඉතිහාසය පරිගණක වර්ග අභ්‍යන්තරය)

01 අන්තර්ගතය
     LESSON 01 යටතේ පරිගණක ඉතිහාසය සහ පරිගණක පරම්පරාවන් දම්බන්ධව ද
     LESSON 02 යටතේ පරිගණක වර්ග සහ එහි භාවිතය සම්බන්ධව ද
     LESSON 03 යටතේ පරිගණකයේ අභ්‍යන්තරය සම්බන්ධවද හදාරනු ලැබේ



02 පූර්ව දැනුම
     පරිගණක‍යේ ආරම්භය ABACUS බවත් පරිගණක පරම්පරාවන් සම්බන්ධව තරමක දැනුමක් තිබුනි
     DEKSTOP සහ LAPTOP සම්බන්ධව තරමක දැනුමක් තිබුනි
     පරිගණකයේ අභ්‍යන්තරය සම්බන්ධව දැනුමක් නොවීය







03 නව දැනුම
    1834 දී PR.CHARLES BABBAGE විසින් DIFFERENTIAL ENGINE සොයා ගැනිම 1946 දී JHON VON NEWMAN විසින් STORED සංකල්පය සොයා ගැනීම




JHON VON NEWMAN

පළමු පරාවේ පරිගණකය(1940-1956) සදහා විද්යුත් පරිපතය ලෙස VACCUM TUBE භාවිතා කරණ ලදි

MEMARY සදහා MAGNETIC DRUM භාවිතා කරන ලදි PUNCH CARD & PAPER TAPE ,input ලෙසද PRINTOUTS output ද විය දෙවන පරම්පරාවේ දි(1956-1963) විද්යුත් පරිපතය ලෙස TRANSSITORE භාවිතා කරන ලදි මෙම අවදියේ COBOL,FORTRUN යන programing language සොයා  ගැණිම






තුන් වන පරම්පරා‍වේ පරිගණක(1964-1971) සදහා විද්යුත් පරිපතය ලෙස INTEGRATD CIRCUIT භාවිතා කරන ලදි input ලෙස KEY BOARDS ද output ලෙස MONITERS ද භාවිතා කරන ලදි

inegrated circuit






















හතරවන පරම්පරාවේ පරිගණක සදහා (1971-presnt) විද්යුත් පරිපතය ලෙස  MICROPROSSESER භාවිතා කරන ලදි තවද GUI භාවිතයද සිදුවුනි



පස්වන පරම්පරාවේදි ARTIFICIAL INTELLIGENCE භාවිතය සිදුවිය



පරිගණකයේ භාවිතය අනුව COMPUTERS FOR INDIVIDUALS USE & COMPUTER FOR ORGANIZATION යනුවෙන් වර්ග 02 කි 
‍DESKTOP,WORKSTATION,LAPTOPS TABLET,HANDHELD COMPUTERS, SMART PHONES තනි පුද්ගල භාවිතය සදහා පරිගණක වේ.NETWORK SERVRS,MAIN FRAMES,MINI COMPUTERS SUPER COMPUTRS සංවිධාන වල භාවිතය සදහා පරිගණක වේ

පරිගණකය තුල සියලුම සැකසුම් 1 සහ 0 ඉලක්කම් දෙක යොදාගන සිදු කරයි
පරිගණකයේ පැරණි ආකෘතිය INPUT,CPU, MEMORY, STOREGE, OUTPUTලෙසවිය
පරිගණකයේ නූතන ආකෘතිය BUS සංකල්පය දක්නට ලැබේ 
Hand held





super computer


mini computer

workstation
mainframes



04 ඉගෙනුම් ක්‍රමවේදය
     අභ්‍යාස ක්‍රමය හොදයි


05 විස්තාරණීය තොරතුරු ගවේශණය
     
http://inventors.about.com/library/blcoindex.htm

http://www.tutorialspoint.com/computer_fundamentals/computer_generations.htm




0 comments:

Post a Comment