Thursday, June 9, 2016

2016-03-12(disaster manegement & user education)

WELCOME TO MY PORTFOLIO




Diploma In Information Literacy and Information & Communication Technolagy 
01අන්තර්ගතය-


ආපදා කළමණාකරනය සහ පාඨක අධ්‍යාපනය

02පූර්ව දැනුම
ආපදා කළමණාකරනය  පිළිබදව මාගේ මූලික පොලිස් පාඨමාලාව තුළ ඉගෙන ගතිමි පාඨක අධ්‍යාපනය පිළිබදව දැනුමක් නොවිය

03 නව දැනුම

Image result for disaster management

ආපදා කළමණාකරනය 
ආපදාවක් යනු කුමක්ද?
සෑම උපද්‍රවයක්ම ආපදාවක් නොවේ ආපදා යනු අනපේක්ෂක අවස්ථාවක මිනිස් ජීවිත වලට දේපලවලට පරිසරයට බලවත්හානිසිදුකරන ව්‍යසනකාරි අවස්ථාවක් ලෙස නිර්වචනය කළ හැක එසේ උවද අන්තර්ගත ගති ලක්ෂණ කිහිපයකි 
Image result for what is the disaster 01අවිනිශ්චිත භාවය

02මැඩ පැවැත්වීමට හෝ පාලනය කිරිම සදහා ආයතන කිහිපයක සාමුහික ප්‍රයන්තය අවශ්‍ය වීම


03අවමකිරිම/පාලනය කිරිමට ඉතා ඉක්මනින් ක්‍රියාකළ යුතුබව


Image result for what and who will be damage by disaster
04ආපදාවක් නිසිලෙස පාලනය නොකලොත් පැතිරයාමෙ සහ උත්සන්න විමේ ස්වභාවයක් පැවතීම

05ආපදාවකින් සිදුවිය හැකි හානි අවමකර ගැණිම සදහා විධිමත් පුහුණුවක් සහ සැලැස්මක් අවශ්‍ය විම


ආපදා වර්ගීකරණය

01ස්වභාවික ආපදා
02මිනිස් ක්‍රියාකාරකම් ‍ හේතුවෙන් සිදුවන ආපදා
Image result for what is the disaster ආපදා අන්තර් සමිබන්ධය

ස්වභාවික සහ මිනිසුන් හේතුකොටගෙන ඇතිවන ආපදා ලෙස වර්ගකරනු ලැබුවද ආපදා අතර අන්තර් සම්බන්ධතාවක් තිබිය හැක සුනාමි ව්‍යසනය ස්වභාවික වුවද එම ආපදාවෙන් පසු මිනිසුන්ගේ දේපල සොරකම් කිරිම මං කොල්ලකෑම මිනිසා විසින් කරන ආපදාවේ

ආපදා සැලසුම්කරණය

මානවයාගෙන් හෝ ස්වභාවධර්මයෙන් සිදුකරන ලද හෝ විපත්ති අවස්ථාවන්ට මුහුනදීම සදහා කල්වේලා ඇතිව සැලසුම් වැඩසටහන් ක්‍රියාකාරකම් සම්පාදනය ව්‍යසන සැලසුම්කරණයයි

ව්‍යසන/විපත්ති කළමණාකරනය

මෙය පුලුල් විශයකි මානවයාට හෝ වෙනත් සම්පත්වලට සහ පරිසරයට සිදුවිය හැකි හානි අහිතකර තත්වයන් අවධානම යන මේවා වලක්වාගැනිම  විශේෂයෙන් කිසියම් විපත්ති ව්‍යසන මේවා සිදුවීමට පෙර සිදුවන අවස්ථාවේදි සහ සිදුවීමෙන් අනතුරුව යන අවස්ථාවන් ඇතුලත් ක්‍රියාවලිය ව්‍යසන කළමණාකරණය ලෙස හදුන්වයි

WHAT IS THE DISASTER PLANE
Image result for what is the disaster plan
*මෙය බොහෝවිට ලේකණයකි
*කිසියම් ව්‍යසනයකට මුහුණදීම සදහා පෙර සුදානම, එම ව්‍යසන වලක්වාගැණිම සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග සවිස්තරාත්මකව දක්වන ලේකණයයි
*මෙහිදි ව්‍යසන සැලැස්මෙ අඩංගු විවිධාකාරවු කාර්යයන් හි වගකිම කිසියම් ආයතනයක අදාල කාර්යමණ්ඩලයට පවරා ඇති අතර එම පවරන ලද අය ව්‍යසන වලක්වාගැණිමේ කණ්ඩායම් ලෙස හදුන්වයි
(K A Ansari)
*ක්‍රියාවලියට නැංවීමේ අරමුණින් ප්‍රායෝගික වටිනාකමක් භාවිතයට ගතහැකි වටිනාකමින් යුක්ත ලේකණය disaster plan යනුවෙන් හදුන්වයි
*කිසියම් විපත්තියක් සිදුවන අවස්ථාවේදි එම විපත්තියට මුහුන දීම එම විපත්තියෙන් ආරක්ෂාවීමට විපත්තියකට පෙර සුදානම යන මේවා සදහා කල්වේලා ඇතිව ගතයුතු ක්‍රියාමාර්ග සවිසිතර කෙරෙන ලේකණය ව්‍යසන සැලසුමක් ලෙස හදුන්වයි(Jan Lyally)
*ව්‍යසන වලක්වාගැණිමේ කණ්ඩායම් ‍ලෙස හදුනුන්නේ ඒ ඒ වගකීම් පවරා ඇති සමූහකටයි


ව්‍යසන සැලසුම් වර්ග දෙකකි

01වලක්වාගැණිමේ සැලසුම්
02සූදානම් වීමේ සැලසුම්

What and who will be damage
Image result for what and who will be damage by disaster
*personnel including staff, users and visitors

collections and records including all categories of archival records, serials, monographs, manuscripts, maps, sound recordings, computer discs, optical and video discs, pictorial materials, and their related catalogues

preparing a disaster plan
Image result for preparing a disaster plan
01 කණ්ඩායමක් පත් කිරීම
02අවධානම විශ්ලේශණය කිරිම
03හානි සිදුවිය හැකි ක්‍රේෂ්ත්‍ර හදුනාගැණිම
04දැනටමත් පවත්නා වලක්වාගැණිමේ පූර්ව සැලසුම් තිබෙනවානම් හානි සිදුවන අවස්ථාවේදි ගතයුතු ක්‍රියාමාර්ග හදුනාගත යුතුයි
05නිර්දේශ සකස්කල යුතුයි අතිරෙක නිවාරන සහ සුදානම් විමේ ක්‍රියාමාර්ග සම්බන්ධව
06වගකීම් පැවරීම
07 සැලසුම් සකස් කිරිම

Image result for what are steps of preparing  disaster plan
ව්‍යසන සැලසුමෙ පියවර
01පිළියෙල කීරිීමේ පියවර
02ක්‍රියාතාමක කිරිමේ පියවර
03පවත්වාගැණිමේ පියවර
04ඇගයීමේ පිියවර
05නැවත ක්‍රියාත්මක කිරිමේ පියවර

Image result for definition of disaster management
what is disaster management policy
මානවයා විසින් හෝ ස්වභාවධර්මයෙන් කරන ලද විපත්ති කළමණාකරණය සදහා කවුද සහභාගිවිය යුත්තේ කොවැනි අවස්ථාවලදීද කොහේදිද සහභාගිවිය යුත්තේ සහභාගිවිය යුත්තේ මොන අන්දමින්ද මොන ක්‍රේෂ්ත්‍ර වලද යන අදාල වැඩසටහන් මූලධර්ම සංවිධානයට සම්බන්ධ මේවා සියල්ලම මනාව පැහැදිලිකරදෙන ප්‍රතිපත්ති කලමණාකරණ ව්‍යසන කළමනාකරන ප්‍රතිපත්ති ලෙස හැදින්වෙ



USER EDUCATION
Image result for user education
පාඨක අධයාපණය උපයෝජක අධ්‍යාපනය යනු කිසියම් පුස්ථකාලයක තොතුරු මධ්‍යස්ථානයක ප්‍රලේකන මධ්‍යස්ථානයක මෙවැනි ආයතනයක සේවාව ලබන්නාවු ග්‍රාහකයන් එනම් පාඨක ප්‍රජාව එම අදාල ආයතනය සතු දැනුම් ද්‍රව්‍ය ඒවායේ අන්තර්ගතය එම ආයනය මගින් පවත්වාගන යන විමර්ශණ සහ තොරතුරු සේවා ඇතුලු අනෙකුත් සමස්ථ සේවාව පිළිබද පූර්ණ අවබෝධයක් දැණුමක් සහ ඒ අදාල දැණුම් මූලාශ්‍ර සහ සේවාවලින් උපරිම ප්‍රයෝජණයක් ගැණිම සදහා ඒවා නිසි අයුරින් භාවිතා කරන ආකාරය භාවිතය පිළිබද පරිචයක් ලබාදීමෙ සමස්ථ ක්‍රියාවලිය පාඨක අධ්‍යාපනයයි


පාඨක අධ්‍යාපනය ආකාර 02 කි
01විධිමත් පාඨක අධ්‍යාපනය
02අවිධිමත් පාඨක අධ්‍යාපනය

විධිමත් පාඨක අධ්‍යාපනය
මේ අනුව කිසියම් පුස්ථකාලයක පුස්ථකාලාධිපති වරුන් ,තොරතුරු මධ්‍යස්ථානයක තොරතුරු විශේෂඥයින් ප්‍රාලේකන මධ්‍යස්ථානයක ප්‍රලේකන විද්‍යාඥයින් විසින් විද්‍යානුකූලව පාඨක අධ්‍යාපනය ලබාදීම 
විධිමත් පාඨක අධ්‍යාපනය ලෙස හදුන්වයි

Image result for formal user education

විධිමත් පාඨක අධ්‍යාපනය ලබාදිමේ ක්‍රම
01පරිගණක වැඩසටහන් මගින්
Image result for formal user education using computer
02කෙටි චිත්‍රපට
Image result for education using films
03අධ්‍යන චාරිකා
Image result for education using travels
04දේශණ ක්‍රම
Image result for education using lecture
05සම්මන්ත්‍රණ ක්‍රම
Image result for education using seminas
06වැඩමුලු ක්‍රමය

06අත්පොත්
Image result for education using hand book
07ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආධාරකොටගෙන
Image result for education using audio visual
08විද්යුත් ලිපි 
Image result for education using email
09වෙබ් අඩවි
Image result for education using web site
10බුද්ධිකලම්භනය



අවිධිමත් පාඨක අධ්‍යාපනය
Image result for stagnant
පුස්ථකාලයක තොතුරු මධ්‍යස්ථානයක ප්‍රලේකන මධ්‍යස්ථානයක මෙවැනි ආයතනයක බොහෝවිට කෙරෙන්නේ මෙම ක්‍රමයයි අවිධිමත්
ක්‍රමයේදි විශය පිළිබද දැණුමක් ඇති ප්‍රවීණ පුද්ගලයකුට වඩා සාමාන්‍ය සේවකයනුගෙන් හෝ තැනැත්තෙකුගෙන් පාඨක සේවාව පිළිබද දැනුවත් වීම මෙයට අදාල වේ


04 bf.kqus lZufjsoh-fyd|hs
05 jsia:drKsh bf.kqu-https://www.youtube.com/watch?v=itf0GTVYe8g
https://www.youtube.com/watch?v=SzvGR4Td_U0

0 comments:

Post a Comment