Saturday, July 16, 2016

2016-10-17(Imformation marcketing )

WELCOM TO MY PORTFOLIO

Image result for information marketing

Diploma In Information Literacy and Information & Communication Technolagy

01අන්තර්ගතය-
පුස්තකාල තුල තොරතුරු අලෙවිකරණය

02පූර්ව දැණුම-
පාසලේදි වානිජ විශය යටතේ අලෙවිකරණය පිළිබද යම් දැණුමක් ලබා ගතිමි

03නව දැණුම-
භාණ්ඩයක් අලෙවිකරණය කිරිමේදි ප්‍රධාන වශයෙන් key 4 කි
01මිල
02ස්ථානය
03විවිධ ප්‍රචාරණ කටයුතු
04භාණ්ඩය

Image result for marketing in libraries
පුස්තකාල තුල භාණ්ඩ අලෙවිකරණයේදි
01භාණ්ඩයක් නිශ්පාදනය කරන කාල අතරවාරයේ(කාල පරාසය)
එදිනෙදා තොරතුරු සමහරවිට පැයෙන් පැයට දැනුවත් කල යුතුය මහ බැංකුව වැනි ආයතනයට මුල්‍ය තත්වය පිළිබදව දැනුවත් කළ යුතුය එම තොරතුරු සමහර ආයතන වලට මාසයකට සැරයක් ලබාදිම ප්‍රමානවත්ය 

02මොනවගේ මාධ්‍යක් භාවිතාකරන්නේද යන්න


 පුස්තකාල තුල  තිබෙන නිශ්පාදන

01ප්‍රවර්ධන සංජානන සේවාවන්
පුස්තකාල වල නිශ්පාදන හදුන්වාදීමක් පමණක් කළ හැකි අතර සම්පූර්ණ අදහසක් දිය නොහැක මෙම භාණ්ඩ වලින් දැණුම දීමේ් කටයුත්ත් ප්‍රධාන වශයෙන් ඉටු කරයි



තොරතුරුනිශ්පාදනය කිරිමට පුලුවන් ක්‍රම 03 කි

01ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු ඇසුරෙන්
ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරක් වශයෙන් හදුන්වන්නේ යම් පොතක මූලික තොරතුරු ඇතුලත් සටහනකි මෙම සටහනට සංලේඛ යැයි කියනු ලැබේ
මාතෘකාව,කතුවරයා,ප්‍රකාශකයා,ප්‍රකාශන වර්ශය ISBN,සංස්කාරවරු
මෙහිදි අපි සුචි සංකල්පයේ ඇති සියලුම කරුණු නොවේනමුත් ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු ඇතුලත් වන පුධාන විස්ර පමණක් මෙ සදහා පාවිච්චි කරනු ලැබේ
Image result for bibliography information

02සාරංශගත තොරතුරු පාවිච්චි කිරිම
සමහර පොත්වල ඇති අන්තර්ගතය සාරංශගතකර ලිවිය හැක මෙය පුස්ථකාලයක ඉතා අපහසු කරුණකි පොත් විශාල සංඛ්‍යාවක් ඇත


03සංස්කරණය කරනලද තොතුරු 
මෙහිදි සිදුවන්නේ විවිධ තොරතුරු මූලාශ්‍ර වලින් තොරතුරු ලබා ගෙන ඒවා පාඨකයා සදහා නැවත සංස්කරණය කිරිමයි

පුස්තකාලවල ප්‍රචාරණය සිදු වන්නේ වෙනත් ආයතන මෙන් ලාභ ප්‍රයෝජනය සදහා භාණ්ඩ විකිණිම නොවේ
වෙනත් ආයතන වල භාණ්ඩ ප්‍රචාරණයන් සිදුකරනුයේ විශාල ලාභ ඉපයිමේ පරමාර්ථයෙනි පුස්තකාලවල ප්‍රචාරණය සිදු වන්නේ කාරනා 03ක් මුල්කරගෙනය

1යම්කිසි පුස්තකාලයක් තුල තිබෙන දැනුම් ද්‍රව්‍ය පිළිබද වැටහීමක් තම පාඨක සමාජය වෙතලබාදීම සදහා
2පාඨක ප්‍රජාවගේ දැණුම් මට්‍ටම් ඉහල දැමිම සදහා
3පුස්තකාලයේ පවතින දැණුම් සම්පත් අවශ්‍ය අවස්ථාවන්හිදි පාඨකයින් වෙත ලබාදීම සදහා

මෙහිදි මෙම ප්‍රචාරණ ‍ සේවා ක්‍රම 02 කින් ඉටුකළ හැක
1දැණුම් භාණ්ඩසැපයීම
2‍සේවාවන් සැපයීම


මේ කුමන ආකාරයේ ක්‍රමයක් අනුගමනය කළද පුස්ථකාල අධිපතිවරයා විසින් ප්‍රධාන කරුණු 04 ක් සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි

01තම පුස්තකාලයට අයත් පාඨක පුජාව
උදා-මහජන පුස්ථකාල ,පාසල්  පුස්ථකාල, විශ්ව විද්‍යාල  පුස්ථකාල පර්යේෂණ  පුස්ථකාල,දෙපාර්තුමේන්තු 
 පුස්ථකාල, යනාදි වශයෙන් විවිධ  පුස්ථකාලවට අනුබද්ධ පාඨක ප්‍රජාව එකිනෙකට වෙනස් ය ඔවුන් පිළිබද 
අවබෝධයක් නොමැතිවීම එම පුස්ථකාලය විසින් කරන ප්‍රචාරණය අවශ්‍ය දිශාවට ගමන් නොකරයි
Image result for users in libraries

02ප්‍රචාරණය සදහා වෙන්වු යම්කිසි අයවැයක් සම්බන්ධව උනන්දු විය යුතුයි



03ප්‍රචාරණ කටයුතු සදහා ආකල්ප වශයෙන් කැපවුන කාර්යමණ්ඩලය



04භාවිතාකරන විවිධ උපාය මාර්ග


Image result for marketing in libraries



නව ප්‍රතිග්‍රහන ලයිස්තු

නව ප්‍රතිග්‍රහන ලයිස්තු නමින් හදුන්වන්නේ යම් කිසි පුස්ථකාලයකට යම් නිශ්චිත කාළපරාසයක් තුල ලැබුන විවිධ දැණම් ද්‍රව්‍ය පොත්පත් සහ වෙනත් ඊ පොත් DVD ආදිය පිළිඹදව ලැයිස්තු ගත කොට පාඨකයා දැනුවත් කිරිමයි මෙහිදි භාවාත කරන්නේ ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු පමණි


පටුනපිටු සේවාව

පටුනපිටු සේවාව යනුවෙන් හදුන්වනුයේ යම් කාල පරාසයක පුස්ථකාලයකට ලැබුනු සියලුම සගරා කලාපවල පටුන නිටු එකතු කර සකසන ලද ප්‍රකාශනයකි



තොරතුරු ‍ ගොනු
මෙහිදි තොරතුරු ගොනු වශයෙන් හැදින්වෙන්නේ විවිධ කාරණාවලදි තොරතුරු එකතු කර පාඨකයාට අවශ්‍ය අවස්ථාවන්හිදි දැනුවත් කිරිමයි
Image result for library of alexandria

04ඉගෙනුම් ක්‍රමවේදය-
හොදයි


05විස්ථාරණිය ගවේශණය-https://www.youtube.com/watch?v=0V4jEKuWb2o

0 comments:

Post a Comment