Sunday, July 17, 2016

(2016-01-09)INFOMATION SECURITY

WELCOME TO MY PORTFOLIO
Image result for information security



INFORMATION COMMNICATION TECHKNOLOGY AND IFOMATION LITERACY2015/2016


01අන්තර්ගතය-තොරතුරුවල රහස්‍යභාවය


02පූර්ව දැණුම-ආරක්ෂාව යන විශය යටතේ යම් කරුණු සම්බන්ධයෙන් හදාරා තිබුනි

02නව දැණුම-

තිබෙන අවධානම අඩුකිරිම INFOMATION SECURITY වල ප්‍රධාන අරමුණයි
INFOMATION SECURITY එක නැතිවීයන අවස්ථා
*දෘඩාංග කොටස් එහාට මෙහාට රැගෙන යාමෙදි
*විදුලි වෝල්ටියතාව වෙනස් වීමේදි
*පරිපාලන කටයුතු වලදී

වෙනත් අය අපගේ දත්ත වලට පිවිසිම අඩුකිරිම INFOMATION SECURITY එකෙන් ගොඩාක් සිදුකළ යුතුය

IT පැත්තෙන් ගත්කල
*Hardware
*Software
*Data

VULNERABILITY
පද්ධතියේ ඇති දුර්වලතාවයකි

THREAT
පද්ධතියට පහරදිය හැකි අවස්ථාව


CONTROL
THREAT එක අවම කිරිමයි


CIA
CONFIDENTIALITY
තුන්වන පාර්ශවයක් විසින් එය viwe කිරිම වැලැක්වීම


INTEGRITY
තුන්වන පාර්ශවයක් විසින් එය modifyකිරීම වැලැක්වීම


AVAILABILITY
තුන්වන පාර්ශවයක් විසින් එය acsess කිරීම වැලැක්වීම


Image result for information security models





Risk Management
*Risk Anlysis
*Threats
*Vulnnerablities
*countermeasures

අවධානම නැතිකළ‍ නොහැකි අතර අඩුකළහැක
*patches and updates
*control physical access
Image result for control physical access

*pass word protecton

*Anti-virus
Image result for anti virus
*fire wall
Image result for fire wall



*Develop a security policy

Image result for develop a security policy

Risk Management Terms 


*Vulnerability-පද්ධතියේ ඇති දුර්වලතාවය
*Threat-තිබෙන දුර්වලතාවය නිසා පද්ධතියට විය හැකි හානිය
*Threat Agent-දුර්වලතාවය හදුනාගැණිමට හැකි දෙයට
*Risk-හදුනාගත් දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැණිම
*Exposure -නිරාවරණය වීම
*Countermasure-අවධානම අඩුකිරිම



Image result for managing risk

Types of Attacks

Structured attack
හැකර් කියන පුද්ගලයා හැකර් උප්‍රක්‍රම භාවිතා කර එනම් පද්ධතියේ ඇති දුර්වලතාවයක් හදුනාගන කරන පහරදීම උදා-cordings ලිවීම 


Unstructured attack
scripts හෝ password එකක් යොදාගන පහර දීම



External attacks

තනි පුද්ගලයකු හෝ සමුහයක් විසින් එනම් බාහිර පුද්ගලයන් පිරිසක් විසින් කරන පහර දීම එනම් ජාලයට පිවිසිමට අවසර නැති පුද්ගලයන් විසින් කරන පහර දීම

Internal attacks
සංවිධානයේ ඉන්න කෙනෙක් එනම් ජාලයට පිවිමට අවසර ඇති පුද්ගලයන් විසින් කරන පහර දීම

 Passive Attack 
ටිකකාලයක් විශ්ලේෂණය කර පහර දීම
 * Listen to system passwords
 * Release of message content
 * Traffic analysis 
 * Data capturing


Active Attack 
එම අවස්ථාවේදි ‍කෙනෙකුගේ ගිණුමට ලොග්වී පහර දීම
 Attempt to log into someone else’s account
 Wire taps 
 Denial of services 
 Masquerading 
 Message modifications


What is cryptography
යම් පණිවිඩයක් රහස්අාකාරයට යැවිමයි
Image result for cryptography


Image result for key management in cryptography

Encryption/Decryption


04ඉගැන්වීමේ ක්‍රමවේදය-හොදයි

05විස්ථාරණිය තොරතුරු ගවේශනය-අන්තර්ජාලය

















0 comments:

Post a Comment