WELCOME TO MY PORTFOLIO
INFORMATION COMMNICATION TECHKNOLOGY AND IFOMATION LITERACY2015/2016
01අන්තර්ගතය-තොරතුරුවල රහස්‍යභාවය
02පූර්ව දැණුම-ආරක්ෂාව යන විශය යටතේ යම් කරුණු සම්බන්ධයෙන් හදාරා තිබුනි
02නව දැණුම-
තිබෙන අවධානම අඩුකිරිම INFOMATION SECURITY වල ප්‍රධාන අරමුණයි
INFOMATION SECURITY එක නැතිවීයන අවස්ථා
*දෘඩාංග කොටස් එහාට මෙහාට රැගෙන යාමෙදි
*විදුලි වෝල්ටියතාව වෙනස් වීමේදි
*පරිපාලන කටයුතු වලදී
වෙනත් අය අපගේ දත්ත වලට පිවිසිම අඩුකිරිම INFOMATION SECURITY එකෙන් ගොඩාක් සිදුකළ යුතුය
IT පැත්තෙන් ගත්කල
*Hardware
*Software
*Data
VULNERABILITY
පද්ධතියේ ඇති දුර්වලතාවයකි
THREAT
පද්ධතියට පහරදිය හැකි අවස්ථාව
CONTROL
THREAT එක අවම කිරිමයි
CIA
CONFIDENTIALITY
තුන්වන පාර්ශවයක් විසින් එය viwe කිරිම වැලැක්වීම
INTEGRITY
තුන්වන පාර්ශවයක් විසින් එය modifyකිරීම වැලැක්වීම
AVAILABILITY
තුන්වන පාර්ශවයක් විසින් එය acsess කිරීම වැලැක්වීම
Risk Management
*Risk Anlysis
*Threats
*Vulnnerablities
*countermeasures
අවධානම නැතිකළ නොහැකි අතර අඩුකළහැක
*patches and updates
*control physical access
*pass word protecton
*Anti-virus
*fire wall
*Develop a security policy
Risk Management Terms
*Vulnerability-පද්ධතියේ ඇති දුර්වලතාවය
*Threat-තිබෙන දුර්වලතාවය නිසා පද්ධතියට විය හැකි හානිය
*Threat Agent-දුර්වලතාවය හදුනාගැණිමට හැකි දෙයට
*Risk-හදුනාගත් දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැණිම
*Exposure -නිරාවරණය වීම
*Countermasure-අවධානම අඩුකිරිම
Types of Attacks
Structured attack
හැකර් කියන පුද්ගලයා හැකර් උප්‍රක්‍රම භාවිතා කර එනම් පද්ධතියේ ඇති දුර්වලතාවයක් හදුනාගන කරන පහරදීම උදා-cordings ලිවීම
Unstructured attack
scripts හෝ password එකක් යොදාගන පහර දීම
External attacks
තනි පුද්ගලයකු හෝ සමුහයක් විසින් එනම් බාහිර පුද්ගලයන් පිරිසක් විසින් කරන පහර දීම එනම් ජාලයට පිවිසිමට අවසර නැති පුද්ගලයන් විසින් කරන පහර දීම
Internal attacks
සංවිධානයේ ඉන්න කෙනෙක් එනම් ජාලයට පිවිමට අවසර ඇති පුද්ගලයන් විසින් කරන පහර දීම
Passive Attack
ටිකකාලයක් විශ්ලේෂණය කර පහර දීම
* Listen to system passwords
* Release of message content
* Traffic analysis
* Data capturing
Active Attack
එම අවස්ථාවේදි කෙනෙකුගේ ගිණුමට ලොග්වී පහර දීම
Attempt to log into someone else’s account
Wire taps
Denial of services
Masquerading
Message modifications
What is cryptography
යම් පණිවිඩයක් රහස්අාකාරයට යැවිමයි
Encryption/Decryption
05විස්ථාරණිය තොරතුරු ගවේශනය-අන්තර්ජාලය
0 comments:
Post a Comment