Thursday, June 18, 2015

2015-05-30(EMAIL/BLOG)



WELCOME TO MY PORTFOLIO





Diploma In Information & Information & Communication Technolagy 2015



2015-05-30 (EMAIL/BLOG)

01 අන්තර්ගතය-
      *Email ගිනුමක් ආරම්භ කිරීම
    *Blog ආරම්භ කිරීම


02 පූර්ව දැනුම
      *Email ගිනුමක් ප‍වත්වාගන ගි‍යෙම්
     *Blog සම්බන්ධව දැනුමක් ‍නොවීය


03 නව දැනුම
      *Email සම්බන්ධව දැනුම පුලුල් කර ගතිමි. Emal යවන අාකාරය,            යම් File එකක්, Photo, Video,යවන ආකාරය .Themes                        වෙනස් කරන ආකාරය, Chat කිරීමේ හැකියාව New  lables                  නිර්මානය කිරීම,  Signature යොදන ආකාරය, Sent                              mail,Draft mail,Starred mail සම්බන්ධව ද, Mail යැවීමේදී                Cc,Bcc යන දෑ භාවිතා කරන අයුරු ද ඉගෙන ගතිමි.


       *Blog එකක් නිර්මානය කරන ආකාරය Themes වෙනස් කරගන්නා        ආකාරය New post එකක්  සිදුකරන  ආකාරය   සම්බන්ධව  දැනුම          ලබා ගතිමි


04 ඉගෙනුම් ක්‍රමවේදය
       *උගවන්වන ආකාරය හොදයි. නි්‍යාය මෙන්ම ප්‍රායෝගික ලෙස                ඉගැන්වීමෙන් තේරුම් ගැනීම පහසුවේ. පාඩම අවසන සාරංශගත            කිරීම හොදයි.


05විස්තාරණීය තොරතුරු ගවේශණය
       *EMAIL
          https://www.youtube.com/watch?v=koJlF6YDqqA&noredirect=1
          https://www.youtube.com/watch?v=-HPPOxYqgck


       *BLOG
         https://www.youtube.com/watch?v=98pOU9QQZWw
         https://www.youtube.com/watch?v=Q1MV8LU8QDw
.








0 comments:

Post a Comment