WELCOME TO MY PORTFOLIO
Diploma In Information & Information & Communication Technolagy 2015
2015-05-30 (EMAIL/BLOG)
01 අන්තර්ගතය-
*Email ගිනුමක් ආරම්භ කිරීම
*Blog ආරම්භ කිරීම
02 පූර්ව දැනුම
*Email ගිනුමක් පවත්වාගන ගියෙම්
*Blog සම්බන්ධව දැනුමක් නොවීය
03 නව දැනුම
*Email සම්බන්ධව දැනුම පුලුල් කර ගතිමි. Emal යවන අාකාරය, යම් File එකක්, Photo, Video,යවන ආකාරය .Themes වෙනස් කරන ආකාරය, Chat කිරීමේ හැකියාව New lables නිර්මානය කිරීම, Signature යොදන ආකාරය, Sent mail,Draft mail,Starred mail සම්බන්ධව ද, Mail යැවීමේදී Cc,Bcc යන දෑ භාවිතා කරන අයුරු ද ඉගෙන ගතිමි.
*Blog එකක් නිර්මානය කරන ආකාරය Themes වෙනස් කරගන්නා ආකාරය New post එකක් සිදුකරන ආකාරය සම්බන්ධව දැනුම ලබා ගතිමි
04 ඉගෙනුම් ක්‍රමවේදය
*උගවන්වන ආකාරය හොදයි. නි්‍යාය මෙන්ම ප්‍රායෝගික ලෙස ඉගැන්වීමෙන් තේරුම් ගැනීම පහසුවේ. පාඩම අවසන සාරංශගත කිරීම හොදයි.
05විස්තාරණීය තොරතුරු ගවේශණය
https://www.youtube.com/watch?v=koJlF6YDqqA&noredirect=1
https://www.youtube.com/watch?v=-HPPOxYqgck
*BLOG
https://www.youtube.com/watch?v=98pOU9QQZWw
https://www.youtube.com/watch?v=Q1MV8LU8QDw
.
0 comments:
Post a Comment