Monday, June 22, 2015

2015-06-13(INTERNAL SIDE OF COMPUTER)

                                                             

WELCOME TO MY PORTFOLIO












Diploma In Information Literacy and Information & Communication Technolagy 2015-DICT-03016


2015-06-13(INTERNAL SIDE OF COMPUTERS)



01 අන්තර්ගතය
     MTHER BOARD(LOGIC BOARD,                                                SYSTEM  BOARD,MAIN BOARD)



02 පූර්ව දැනුම
     MOTHER BOARD සම්බන්ධව කිසිදු දැනීමක් නොවීය



03 නව දැනුම
   @ මවු පුවරුවට ප්‍රධාන කොටස් 04 ක් අයත්වේ                                           (PROSSESR,RAM,SLOTS ,& PORTS)
   @ මවු පුවරුවෙ  PROCESSER අනුව (INTEL PROCESSR &             AMD PROCESSER) යනුවෙන් වර්ග  දෙකකි
   @ මවු පුවරුවෙ ප්‍රමාණය අනුව ( ATX,MICRO- ATX,MINI ITX)           යනුවෙන් වර්තමානයේ මවුපුවරු තුන්  වර්ගයකි
                                   

                                            MICROPROCESSER

    @ පරිගණකයේ ප්‍රධානතම උපාංගය  MICROPROCESSER යයි
   @ INTEL,AMD ,CYRIX යනුවෙන් වර්තමානයේ PROCESSER           වර්ග තුනකි
   @ වර්තමානයේ CORE I 7 PROCESSER අලුතම                                   PROCESSER යයි


                                        PART OF THE CPU

    @ ARITHMETIC LOGIC UNIT & CONTROL UNIT                     යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි
    @ ADDER CIRCUITE & REGISTER යකුවෙන් ALU කෙටස්            දෙකකට බෙදේ
    @ ADDER CIRCITE එ‍කෙන් ගණිත කර්ම වලට භාවිතා කරයි
    @ REGISTER තාවකාලික  මතක‍යේ තබා ගනි
    @ CONTOL UNIT එකෙන් දත්ත හුවමාරුව පාලනය කරයි
                                           
                           
                                             MEMORY
    @ REGISTER MEMORY ,CACHE MEMORY ,                               MAINMEMORY ,& SCONDARY   MEMORY යනුවෙන්               කොටස් හතරකි
    @ REGISTER MEMORY ,CPU තුල දක්නට ලැබේ වේගවත්ය              ප්‍රමාණයෙන් කුඩාය
    @ CACHE MEMORY ,L1 & L2  යනුවෙන් කොටස් දෙකකි
    @  L-1 ,CACHE,CPU තුල පිහිටා අැත PROCESSER එකට දත්ත           අවශ්‍යවු විට මුලින්ම ඒපිලිඹදව සොයා  බලයි 
    @ L-2,CACHE CPU තුළ හෝ ඊට යාබදව මවු පුවරුව මත පිහිටා              අැත L-1 CACHE එකට වඩා තරමක ධාරිතාවය යුක්තය වේගය            සාපෙක්ෂව අඩුය
    @ RAM & ROM යනුවෙන් MAIN MEMORY ප්‍රධාන කොටස්              දෙකකි
    @ READ ONLY MEMORY (ROM),පරිගණක ක්‍රියාවලියේ ඉතා          වැදගත කාර්්‍යයන් සිදු කිරිමට අවශ්‍ය උපදෙස් ගබඩා කර                      තබන්නේ මෙය තුලය අඛන්ඩ විදුලි සැපයුමකින් තොරව මතකයේ          ඇති උපදෙස්  එලෙසම පවත්වා ගත හැකි නිසා NON                              VOLATILE ලෙම හදුන්වයි BIOS ,POST ,CMOS එලෙස                  ලියා ඇති උප‍දෙස් වේ
    @  RANDEM ACCES MEMORY (RAM) තුළ වර්තමානයේ                 විවෘත වී ඇති වැඩසටහන් මතකයේ තබා  ගනී අඛන්ඩ විදුලි                     සැපයුමක් අවශ්‍යවේ වේගය වැඩි කරයි





                                             SLOT
@PCI SLOT ,TV CARD, SOUND CARD ,NET WORK CARD     වැනි දේ මවුපුවරුවට සම්බන්ධ කිරිම සිදුකරයි


@ AGP SLOT - GRAPIC CARD මවු පුවරුවට සවිකිරිම සදහා භාවිතා      කරයි




@ RAM SLOT -මවු පුවරුවට RAM CARD සවි කිරිම මදහා භාවිතා කරයි


                                                        PROTS

@ පරිගණකයට පිටස්තරින් උපකරන සම්බන්ධ කිරිමට සාදා අැති ස්ථාන      වේ
@ SERIAL PORT & PARALLEL PORT යනුවෙන් වර්ග දෙකකි        පින් හෝ සිදුරු 9 සහ 25 ආකාරයට අැත

@ SERIAL PORT _ 9 PIN SERIAL PORT & 25 PIN SERIAL        PORT යනුවෙන් කොටස් දෙකකි තුඩු  ආකාරයට ඇත


@ PARALLEL PORT-මෙයද සිදුරු 9 සහ 25 ආකාරයට පවති මෙය FEMAIL PORT ලෙසද හදුන්වයි
       













@ PERSONEL SYSTEM (PS2)                                                       @ පරිගණකයකට PS2 PORT දෙකක් දැකගත හැක දම් පාට PS2              සදහා KEYBOARD සවි වේ කොල පාට සදහා MOUSE                      සම්බන්ධවේ                                        






@ USB (UNIVERSAL SERIAL BUS ) USB හරහා සම්බන්ධ වන        උපකරන වලට අවශ්‍ය විදුලිය ලබා ගනුයේද USB PORT එක මගිනි




@ VGA PORT(VIDEO GRAPHIC ADAPTER) මෙහි සිදුරු 15 ක්      දක්නට ලැබෙ මෙය පරිගණකයට මොනිටරය සම්බන්ධ  කිරිමට              යොදාගනි



@ DVI PORT මෙයද VIDEO දත්ත පිටතට ගෙනයාම සදහා භාවිතා          වේ





@ ETHERNET (RJ45) (NETWORK PORT) පරිගණකය අන්තර්        ජාලයට සම්බන්ධ කරයි






@ FIRE WIRE




@ SOND FORT



@ POWER PORT


@ CABELS ,SATA & IDE යනුවෙන් කේබල් වර්ග2කි
@ SATA (SERIAL ADVANSED TECHNOLAGY                            ATTACHMENT)


@ IDE (INTEGRATED DRIVE ELECTRONIC)









@ POWER SUPPLY UNIT






04 ඉගෙනුම් ක්‍රමවේදය
     @ හොදයි



05 විස්තාරණිය තොරතුරු ගවේශණය
    @
     MOTHERBOARD
http://www.newegg.com/Motherboards/Category/ID-20


https://www.youtube.com/watch?v=TLHLPGKkbiQ


@ CPU
https://www.youtube.com/watch?v=cNN_tTXABUA









0 comments:

Post a Comment