WELCOME TO MY PORTFOLIO
Diploma In Information Literacy and Information & Communication Technolagy 2015-DICT-03016
@ ETHERNET (RJ45) (NETWORK PORT) පරිගණකය අන්තර් ජාලයට සම්බන්ධ කරයි
@ FIRE WIRE
@ SOND FORT
@ POWER PORT
2015-06-13(INTERNAL SIDE OF COMPUTERS)
01 අන්තර්ගතය
MTHER BOARD(LOGIC BOARD, SYSTEM BOARD,MAIN BOARD)
02 පූර්ව දැනුම
MOTHER BOARD සම්බන්ධව කිසිදු දැනීමක් නොවීය
03 නව දැනුම
@ මවු පුවරුවට ප්‍රධාන කොටස් 04 ක් අයත්වේ (PROSSESR,RAM,SLOTS ,& PORTS)
@ මවු පුවරුවෙ PROCESSER අනුව (INTEL PROCESSR & AMD PROCESSER) යනුවෙන් වර්ග දෙකකි
@ මවු පුවරුවෙ ප්‍රමාණය අනුව ( ATX,MICRO- ATX,MINI ITX) යනුවෙන් වර්තමානයේ මවුපුවරු තුන් වර්ගයකි
@ පරිගණකයේ ප්‍රධානතම උපාංගය MICROPROCESSER යයි
@ INTEL,AMD ,CYRIX යනුවෙන් වර්තමානයේ PROCESSER වර්ග තුනකි
@ වර්තමානයේ CORE I 7 PROCESSER අලුතම PROCESSER යයි
PART OF THE CPU
@ ARITHMETIC LOGIC UNIT & CONTROL UNIT යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි
@ ADDER CIRCUITE & REGISTER යකුවෙන් ALU කෙටස් දෙකකට බෙදේ
@ ADDER CIRCITE එකෙන් ගණිත කර්ම වලට භාවිතා කරයි
@ REGISTER තාවකාලික මතකයේ තබා ගනි
@ CONTOL UNIT එකෙන් දත්ත හුවමාරුව පාලනය කරයි
MEMORY
@ REGISTER MEMORY ,CACHE MEMORY , MAINMEMORY ,& SCONDARY MEMORY යනුවෙන් කොටස් හතරකි
@ REGISTER MEMORY ,CPU තුල දක්නට ලැබේ වේගවත්ය ප්‍රමාණයෙන් කුඩාය
@ CACHE MEMORY ,L1 & L2 යනුවෙන් කොටස් දෙකකි
@ L-1 ,CACHE,CPU තුල පිහිටා අැත PROCESSER එකට දත්ත අවශ්‍යවු විට මුලින්ම ඒපිලිඹදව සොයා බලයි
@ L-2,CACHE CPU තුළ හෝ ඊට යාබදව මවු පුවරුව මත පිහිටා අැත L-1 CACHE එකට වඩා තරමක ධාරිතාවය යුක්තය වේගය සාපෙක්ෂව අඩුය
@ RAM & ROM යනුවෙන් MAIN MEMORY ප්‍රධාන කොටස් දෙකකි
@ READ ONLY MEMORY (ROM),පරිගණක ක්‍රියාවලියේ ඉතා වැදගත කාර්්‍යයන් සිදු කිරිමට අවශ්‍ය උපදෙස් ගබඩා කර තබන්නේ මෙය තුලය අඛන්ඩ විදුලි සැපයුමකින් තොරව මතකයේ ඇති උපදෙස් එලෙසම පවත්වා ගත හැකි නිසා NON VOLATILE ලෙම හදුන්වයි BIOS ,POST ,CMOS එලෙස ලියා ඇති උපදෙස් වේ
@ RANDEM ACCES MEMORY (RAM) තුළ වර්තමානයේ විවෘත වී ඇති වැඩසටහන් මතකයේ තබා ගනී අඛන්ඩ විදුලි සැපයුමක් අවශ්‍යවේ වේගය වැඩි කරයි
SLOT
@PCI SLOT ,TV CARD, SOUND CARD ,NET WORK CARD වැනි දේ මවුපුවරුවට සම්බන්ධ කිරිම සිදුකරයි
@ AGP SLOT - GRAPIC CARD මවු පුවරුවට සවිකිරිම සදහා භාවිතා කරයි
@ RAM SLOT -මවු පුවරුවට RAM CARD සවි කිරිම මදහා භාවිතා කරයි
PROTS
@ පරිගණකයට පිටස්තරින් උපකරන සම්බන්ධ කිරිමට සාදා අැති ස්ථාන වේ
@ SERIAL PORT & PARALLEL PORT යනුවෙන් වර්ග දෙකකි පින් හෝ සිදුරු 9 සහ 25 ආකාරයට අැත
@ SERIAL PORT _ 9 PIN SERIAL PORT & 25 PIN SERIAL PORT යනුවෙන් කොටස් දෙකකි තුඩු ආකාරයට ඇත
MICROPROCESSER

@ PARALLEL PORT-මෙයද සිදුරු 9 සහ 25 ආකාරයට පවති මෙය FEMAIL PORT ලෙසද හදුන්වයි
@ PERSONEL SYSTEM (PS2) @ පරිගණකයකට PS2 PORT දෙකක් දැකගත හැක දම් පාට PS2 සදහා KEYBOARD සවි වේ කොල පාට සදහා MOUSE සම්බන්ධවේ
@ USB (UNIVERSAL SERIAL BUS ) USB හරහා සම්බන්ධ වන උපකරන වලට අවශ්‍ය විදුලිය ලබා ගනුයේද USB PORT එක මගිනි
@ VGA PORT(VIDEO GRAPHIC ADAPTER) මෙහි සිදුරු 15 ක් දක්නට ලැබෙ මෙය පරිගණකයට මොනිටරය සම්බන්ධ කිරිමට යොදාගනි
@ DVI PORT මෙයද VIDEO දත්ත පිටතට ගෙනයාම සදහා භාවිතා වේ
@ ETHERNET (RJ45) (NETWORK PORT) පරිගණකය අන්තර් ජාලයට සම්බන්ධ කරයි
@ FIRE WIRE
@ SOND FORT
@ POWER PORT
@ CABELS ,SATA & IDE යනුවෙන් කේබල් වර්ග2කි
@ SATA (SERIAL ADVANSED TECHNOLAGY ATTACHMENT)

@ IDE (INTEGRATED DRIVE ELECTRONIC)
@ POWER SUPPLY UNIT
04 ඉගෙනුම් ක්‍රමවේදය
@ හොදයි
05 විස්තාරණිය තොරතුරු ගවේශණය
@
MOTHERBOARD
http://www.newegg.com/Motherboards/Category/ID-20
https://www.youtube.com/watch?v=TLHLPGKkbiQ
@ CPU
https://www.youtube.com/watch?v=cNN_tTXABUA
0 comments:
Post a Comment