WELCOME TO MY PORT FORLIO
Diploma In Information & Information & Communication Technolagy 2015
2015-09-26 ((MULASHA GAWESHANAYA & SAKSHARATHAWA)
01අන්තර්ගතය-
02පුර්ව දැනුම-
03නව දැනුම-
02පුර්ව දැනුම-
03නව දැනුම-
දැනුම පුපුරා යන සමාජයක උත්පාදනය වන දැනුම අඩංගු මාධ්‍ය වලින් අවශ්‍යය නිශ්චිත තොරතුර තිබෙන මුලාශ්‍රය හදුනාගෙන එම තොරතුර ස්වකීය අධ්‍යන්‍ය සහ පර්යේෂණ කටයුතු වලට අවස්ථානුකුලව භාවිතා කිරිම විඥාපන සාක්සරතාව බවට සමස්ථ නිර්වචන ආශ්‍රයෙන් පොදු නිර්වචනයක් ලෙසට දැන්විය හැක
අතිතයේදි සාක්සරතාව ලිවිමට සහ කියවිමට ඇති හැකියාව වශයෙන් හදුනා ගත්තද වර්තමාන ලෝකයේ
අතිතයේදි සාක්සරතාව ලිවිමට සහ කියවිමට ඇති හැකියාව වශයෙන් හදුනා ගත්තද වර්තමාන ලෝකයේ
සාක්සරතාව ලිවිමට සහ කියවිමට පමණක් සිමා නොවි පරිගනක දත්ත පදනම් සහ අන්තර්ජාල ගවේශණය තුලින් අවශ්‍ය තොරතුරු සමුද්‍රණය කරගත හැක
මුලාශ්‍ර ගවේශණය සාක්සරතාවයේ ප්‍රමුඛ සුථානයක් ගන්නා අතර අධ්‍යන්‍ය සහ ශ්‍රාස්ත්‍රිය කටයුතු වලදි මුලික මුලාශ්‍ර පිළිබදව මනා අවබෝධයක් ලබා තිබිම වැදගත්ය
උදා ශ්‍රිලංකාවේ ඒක පුද්ගල අාදායම විනිමය අනුපාතිකය වාර්ශික වර්ධන වේගය දළ දේශිය නිශ්පාදනය ගෙවුම් ශේෂ ඇතුලත් වන්නේ ශ්‍රිලංකා මහ බැංකු වාර්තාවේය ඒ අනුව ශ්‍රිලංකා මහ බැංකු වාර්තාවට නිළ වශයෙන් නෛතික වටිනාකමක් ලැබෙන අතර එය සාධිකාරිත්වයයි
වැදගත් මුලාශ්‍රයන් කිහිපයක්
01ශ්‍රිලංකාවේ ජනගහන රටාව දිස්ත්‍රික් ජන ව්‍යාප්තියඋපත් හා මරන අනුපාතිකය
පිළිඹදව සංඛ්‍යාලේඛණාත්මක වශ්ලේශණය ඇතුලත් මුලාශ්‍රය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ශික වාර්තාව

02 විදේශිය රටකට තැපැල් හෝ ගුවන් මගින් යැවිය හැකි භාණ්ඩ සහ ඒ සදහා අය කරනු ලබන මුදල් වර්ග පිළිඹද විස්තරය SRI LANKAN POSTAL GUIDE
03ඔස්ට්‍රේලියාවෙ මොලැසිස් විශ්ව විද්යාලය මගින් පවත්වනු ලබන පාඨමාලා සහ ඒවායේ ආචාර්ය මණ්ඩලය පිළිඹද විස්තරය WORD OF LEARNING/COMMOMWELTH UNIVERSITIES FOR YEAR BOOK
04 ලංකාවේ පුස්කොලපොත් ග්‍රන්ථාරුඩය සහ පුස්කොලපොත් සකස් කරිම සමිබන්ධව ඇති මුලාශ්‍ර ග්‍රන්ථය
ශ්‍රිලංකාවේ මධ්‍යකාලින සිංහල කලාව
05 සිගිරිය පිළිබදව ඓතිහාසික වටිනාකම පැහැදිලි කරමින් සකස්වි ඇති පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති මුලාශ්‍ර ග්‍රන්ථය SIGIRI GRAFATY
06ශ්‍රිලංකාවේ පාසල් සංඛ්‍යාව ගුරු සංඛ්‍යාව පාසල් වර්ග හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල සම්බන්ධ තොරතුරු ඇතුලත් මුලාශ්‍රය ශ්‍රිලංකාවේ පාසල් සංගනනය
07ශ්‍රිලංකාවට ආනයනය නරන ලද හා අපනයනය කරන ලද භාණ්ඩ වල මුලු වටිනාකම වාර්ශිකව ලබා ගැණිම රේගු වාර්තා
08ශ්‍රිලංකාවේ මහවැලි ව්‍යාපාරය ආරම්භය සහ විකාශය පිළිඹද තොරතුරු ලබා ගැණිම මහවැලි වංශකතාව
09ශ්‍රිලංකාවේ පැවති අධ්‍යාපන ක්‍රම ඉගෙනුම් ක්‍රම සහ සම්පත් පිළිඹදව සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍ර ග්‍රන්ථය අධ්‍යාපන සියවස
10ලංකාවේ සුප්‍රසිද්ධ ජනනාකයන් ප්‍රභූ වරුන් සහ ඔවුන්ගේ පවුල් විස්තරය ඇතුලත් ප්‍රධාන විමර්ශණ ග්‍රන්ථය 20 TH CENTURY GREAT IMPRESSON IN CYLON