Monday, October 12, 2015

2015/10/10 (DATA & IMFOMATION SEQURITY)

WELCOME TO MY PORTFOLIO

2015/10/10 (DATA & IMFOMATION SEQURITY)

01අන්තර්ගතය-

තොරතුරු හා දත්ත සුරක්ෂිතතාව

02පූර්ව දැනුම-


03නව දැනුම-
පරිගණකයේ යතුරු පුවරුව භාවිතා කර දත්ත ප්‍රවේශයේ අාරම්භයේ සිට දත්ත සේවා කළමණාකරන පද්ධති බිහි වන තුරු ක්‍රියාවලිය CARACTER GENARATION ලෙස හැදින්වේ


පරිගණකයේ අඩංගු යතුරු CARACTER ලෙස හදුන්වයි

CARACTER භාවිිතා කර ප්‍රවේශකරන යමි දත්තයක් DATA ලෙස හැදින්වේ
කිසියම් සංස්කරණයකට භාජනය නොකරන දත්ත ROW DATA ලෙස හැදින්වේ
කිසියම් සංස්කරණයකට භාජනය කරන දත්ත FINISHED DATA ලෙස හැදින්වේ

දත්ත ගණනාවක් එකතුවි FIELD ගොඩනැගේ

 FIELD ගණනාවක් එකතුවි ගොඩනැගෙන වාර්තාව RECORD ලෙස හැදින්වේ



RECORD ගණනාවක් එකතුවි ගොඩනැගෙන දත්ත ගොනුව FILE ලෙස හැදින්වේ


FILE  ගණනාවක් එකතුවි ගොඩනැගෙන දත්ත පදනම DATABASE ලෙස හැදින්වේ
LOCAL AREA NETWORK(LAN) සහ  WILD AREA NETWORK(WAN) ලෙස දත්ත පදනම් මූලික කොටස් දෙකකි


දත්ත පදනම් ගණනාවක් එකතුවි දත්ත සේවා කළමණාකරන පද්ධතියක් ගොඩනැගේ එය DATA BASE MANAGEMENT SYSTEM ලෙස හැදින්වේ

දත්ත සේවා කළමණාකරන පද්ධතියේ මුලික අරමුණ වනුයේ මෙහි තැන්පත්  වි අැති තොරතුරු අවශ්‍ය වෙලාවට සමුද්‍රනය කිරිමට සහ යාවත්කාලීන කළහැකි වීමයි ඒ සදහා ACCESS ,DBASE ,CLIPPER , FOXPRO වැනි මුදුකාංග බිහිවි ඇත


පරිගණක දත්ත සුරක්ශිතතාව වැදගත් වන්නේ ඇයිි?


01 දත්ත විනාශ කිරිම සහ විකුර්ති කිරිම මග හරවා ගැණිමට(Distrotion of data)

02 පරිගණකයට ප්‍රවේශණය කරන තොරතුරු වල සාධිකාරිත්වය සහ හිමි කාරිත්වය තහවුරු කරගැණීමට යොදාගනු ලබන උප්‍රක්‍රම සහ ඒවායේ භාවිතය
අන්තර්ජාලයේ ඇති තොරතුරු කොටස් දෙකකි
@නිදහස් ගවේශණය  (Free Access)
@වානිජ ගවේශණය   (Commercial Access)
නිදහස් ගවේශණය යටතේ ආයතන සංවිධාන පුවත්පත් ක්‍රිඩා වැනි තොරතුරු ලබාගත හැකිවුවද අවි නිශ්පාදනය මුදල් වියවහාරය වැනි කරුනු ආරක්ශා කර ගැණිම සදහා මුරපද (Pass Word) සහ විවිධ අවහිර කිරිම් කර ඇත


03 පුද්ගලික තොරතුරු සහ පරිගණක දත්ත තොරතුරු සුරක්ශිත කීරීමේ අරමුණින් ඇමරිකානු රජය මගින් ජාතික තොරතුරු පද්ධතිය  යනුවෙන් ව්‍යවස්ථාවක් නීතිගත කර ඇත මෙමගින් යම් පුද්ගලයකුගේ තොරතුරු ලබා ගැණිම එම පුද්ගලයාගේ කැමැත්ත මත සිදු කළ යුතුය 


04  පරිගණක දත්ත පදනමක ඇති තොරතුරු සුරක්ශිතතාව සදහා අමතර පිටපත් (back up) තබා ගැණිම වැදගත්වේ 
මෙමගින් යම්  දත්ත පදනමක ඇති තොරතුරු විනාශයට ලක්වුවහොත් අමතර පිටපත් මගින් එය සකස් කළ හැක



05 පරිගණක දත්ත පදනමකින් දත්ත පදනමකට දත්ත සංක්‍රමණය සිදුවීම (Data Miagration) ලෙස හදුන්වන අතර එය expot & inport ලෙසද හදුන්වයි එසේ දත්ත සංක්‍රමණය සිදුවීමේදි එයට ඇතිවන බාධා අවහිර හානි මගහරවා ගැණීම සදහා


06 Computer Hacking ක්‍රියාවලියේදි යම් දත්ත පදනමක ඇති තොරතුරු විනාශයට ලක්කිරීම වැදගත් තොරතුරු වෙනස් කිරිම ඒ වෙනුවට වෙනත් තොරතුරු අැතුලත් කිරිම සිදු කරන අතර ඒ සදහා වෙනම මුර්දුකාංග නිපදවයි
උදා වර්ෂ 2000 දී Y2K නමින් පරිගණක Virus වැඩසටහනක් මගින් පරිගණක වල ක්‍රියාකාරිත්වය මුලුමනින්ම අත්හිටුවීම


07 අන්තර් ජාලය ආරම්භය සිදුවුයේ ඇමරිකානු miltery data base අතර රහසිගතව යුධ රහස් හුවමාරු කිරීමටය වර්තමානයේදි අධ්‍යාපන සහ ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ සදහා තොරතුරු හුවමාරු කරගැණිම සදහා තාක්ෂණය භාවිතා කරයි ඒ තොරතුරු ආරක්ශා කිරිම සදහා පියවර ගෙන ඇත එම තොරතුරු සංශෝධනය කිරිම යාවත් කාලීන කිරිම වානිජ පරමාර්ථයෙන් යොදා නොගැණිමට අවශ්‍ය පියවර ගෙන ඇත


08 රටක සංවර්ධනය සදහා නිවරැදි සහ නවතම තොරතුරු භාවිතා කිරිම (information for development) අවශ්‍යතාව මත තොරතුරු සුරක්ශිතතාව සදහා ආයතන සංවිධාන මගින් අවශය පියවර ගෙන ඇත
උදා රාජ්‍ය ආයතන වල තොරතුරු එම  ආයතනයේ ප්‍රධානියාගේ භාරයේ ඇත


09 තොරතුරු සුරක්ශිතතාව යම් විවාදාත්මක සහ පර්යේෂණ කටයුතු වලදි විශාල මෙහෙයක් සිදු කරයි 
උදා අපරාධ කරුවන්ගේ තොරතුරු පරිගණක ගත කිරිම ඔවුන්ගේ පරිගණක පරික්ෂා කිරිම සාක්සි නිතියේදි වැදගත් මෙහෙයක් සිදු කරයි


10 නිදහස් තොරතුරු ගලා යාම (free flow information) ජාතියන්තර සංවිධාන විසින් පිලිගෙන ඇති අතර ඒ අනුව සියලු තොරතුරු ගලා යා‍මෙන් සිදුවන අගතිය වැලැක්වීමට පියවර ගෙන ඇත






04 ඉගෙනුම් ක්‍රමවේදය-
හොදයි

05විස්ථාරණිය තොරතුරු ගවේශණය- 
අන්තර් ජාලය




0 comments:

Post a Comment