
WELCOME TO MY PORTFOLIO
Diploma In Information Literacy and Information & Communication Technolagy
01අන්තර්ගතය-
ආපදා කළමණාකරනය සහ පාඨක අධ්‍යාපනය
02පූර්ව දැනුම
ආපදා කළමණාකරනය පිළිබදව මාගේ මූලික පොලිස් පාඨමාලාව තුළ ඉගෙන ගතිමි පාඨක අධ්‍යාපනය පිළිබදව දැනුමක් නොවිය
03 නව දැනුම
ආපදා කළමණාකරනය
ආපදාවක් යනු කුමක්ද?
සෑම උපද්‍රවයක්ම ආපදාවක් නොවේ ආපදා යනු අනපේක්ෂක අවස්ථාවක මිනිස් ජීවිත වලට දේපලවලට පරිසරයට...